
කැස්බෑ-මිතුරෝ: කැස්බෑවන් සහ ලංකික ජනයා අතර සම්බන්ධතාවයේ විකසනය
රෝජී ඒකනායක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ” වැනි ජනප්‍රිය කියමන් තුළින් පවා ඇඟවෙන්නේ අතීතයේ සිට කැස්බෑවා යන සත්වයා පිළිබඳ ලංකාවාසී ජනතාවට යම් අවබෝදයක් තිබී ඇති බවයි. වර්තමානය වන විට මිනිසුන් සහ කැස්බෑවන් අතර








